පොලිස්පතිවරයාව හදිසියේම රෝහල්ගත කරලා !
sri lanka
covid 19
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.C.D.Wicramarathne
By krishani
පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා කොරෝනා ආසාදිතව කොළඹ පුද්ගලික රෝහලකට ඇතුළත් කොට ඇති බව වාර්තා වේ.
පොලිස්පතිවරයාට මෘදු රෝග ලක්ෂන පමණක් පෙන්නුම් කර ඇති බවක් දැනගන්නට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |