දරුවන් අතර පැතිරෙන අලුත්ම වෛරසය ! ඔබේ දරුවාටත් මේ රෝග ලක්ෂණයන් තිබෙනවා යන්න ඔබ දැනුවත් ද ?

Virus dengue covid 19 children gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 20, 2022 09:11 AM GMT
krishani

krishani

Report

මේ දිනවලදී කොවිඩ් වෛරසය වැළදී දෛනිකව රෝහල් ගත කෙරෙන දරුවන් ප්‍රමාණයේ වැඩි වීමක් පවතින බව බොරැල්ල රිජ්වේ ආර්යා ළමා රෝහල පවසනවා.

කොවිඩ් වසංගතය හා සමානව මේ දිනවල පැතිර යන තවත් වෛරස් උණ රෝග තත්වයක් සහ ඩෙංගු රෝගයද පවතින බැවින් දරුවන්ගේ සෞඛ්‍ය තත්වය පිළිබද දෙමවිපිය අවධානය වැඩි වශයෙන් යොමුවිය යුතු බව රෝහල් අධක්ෂ වෛද්‍ය ජී විජෙසූරිය සදහන් කළා.

උණ රෝගයක් වැළදී සුවය ලැබූ දරුවන්ට දින 14කට පසු නැවතත් උණ, ඇස් රතුවීම, වමනය වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරයි නම් වහාම රෝහල් වෙත රැගෙන යා යුතු බවයි ඔහු පවසන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now