වේගය පිනවයි..! ලිස්සා ගිය යතුරුපැදිය අන්තිමට නතර වුණු තැන ! (VIDEO)
accident
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
බණ්ඩාරවෙල සිට බදුල්ල බලා ධාවනය වූ යතුරු පැදියක් මාර්ගයේ ලිස්සා ගොස් ඊයේ(19) දින අනතුරක් සිදුව තිබුණි.
එලෙස ලිස්සා ගිය යතුරුපැදිය මාර්ගය අසළ ත්‍රීරෝද රථයක් අලුත්වැඩියා කරමින් සිටි පුද්ගලයෙකුගේ ගැටී ඇත.
අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබීය. අනතුර සිදුවෙන අයුරු අසල තිබූ CCTV කැමරාවක සටහන්වී තිබුනෙ මෙලසිණී.
විඩියෝ දර්ශන - TV Derana
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |