ප්ලේන් නග්ගලත් හමාරයි ! මොකද්ද මේ රටට වෙන්න යන්නේ ?
sri lanka
plan
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.Udaya Gammanpila
By krishani
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට මින් ඉදිරියට ඉන්ධන සපයන්නේ ඒ සඳහා මුදල් ගෙවීම් කළහොත් පමණක් බවට වූ දැඩි තීන්දුවකට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා එළඹ ඇත.
කිසියම් බලාගාරයකට අවශ්‍ය ඉන්ධන නොලැබී ඇත්නම් ඊට හේතුව අදාළ ගෙවීම් සිදුනොකිරීම බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ලංකා විදුලිබල මණ්ඩලයටද ඉන්ධන සපයන්නේ අදාළ කොන්දේසිය යටතේ බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
බලශක්ති අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍ය උදය ගම්මන්පිල මෙම අදහස් පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |