පළාත් සභා ළඟම එනවා ! ආණ්ඩුව මේ හදන්නේ මහඇමැති ‘තරු’ සෙවීමට ද ?
sri lanka
politics
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
පළාත් සභා මැතිවරණයේ මහ ඇමැති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීම සඳහා ජනප්‍රිය චරිත සෙවීමේ මෙහෙයුමක් ආණ්ඩුව පාර්ශ්වයෙන් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව ජනප්‍රිය චරිත කිහිපයකටම කතා කොට ඇති ආණ්ඩුවේ ප්‍රධානීන් ඒ බව දැනුම් දී ඇති අතර, ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, සිය මන්ත්‍රී ධුරවලින් ඉවත්වී මහ ඇමැති අපේක්ෂකත්වයට ඉදිරිපත් වන ලෙසට දැනුම්දී ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් මෙම දැනුම් දීම්වලදී ඇතැම් ජනප්‍රිය චරිත එය ප්‍රතික්ෂේප කොට ඇති බවද දැනගන්නට තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |