චමුදිතගේ ගෙට ගහපු සිද්ධියට පක්ෂ නායකයෙකුට පොලිසියට එන්න කියලා ! ඒ කවුරු විය හැකිද ?

By krishani Feb 18, 2022 06:25 AM GMT
krishani

krishani

Report

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිලියන්දල නිවසට අසූචි ප්‍රහාරයක් එල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපේ ජන බල පක්ෂය නායක සමන්ත පෙරේරා මහතා අද(18) කැඳවූ බව පිළියන්දල පොලීසිය කියයි.

චමුදිතගේ නිවසට ප්‍රහාර එල්ල වීමට පෙර අවසන් වරට ඔහු සිය යූටියුබ් චැනලය ඔස්සේ සම්මුඛ සාකච්ජාවකට එක්කරගෙන සිටියේ සමන් පෙරේරාය.

පිලියන්දල නිවසට මෝටර් රථයකින් පැමිණි සිව්දෙනෙකු ඉකුත් 15 වෙනි දින චමුදිතගේ ප්‍රහාර එල්ල කර පලා ගොස් තිබිණි


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now