කැලණිතිස්සයේ නැප්තාට හිටිහැටියේ වුන අකරතැබ්බයෙන් රටටම අඳුරට යන්න වෙයිවත් ද ?

sri lanka gagana news Sri lanka sinhala news today trending news Kalanithissa Power plant
By krishani Feb 18, 2022 01:55 AM GMT
krishani

krishani

Report

ලංකා විදුලිබල මණ්ඩයට අයත් කැලණිතිස්ස සංයුක්ත චක්‍ර බලාගාරය ඉන්ධන නොමැතිව මීට සුළු වේලාවකට පෙර හදිසියේ නතර කෙරිණි.

එම බලාගාරය නතර වීමෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 163ක ධාරිතාවයක් අහිමි වන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

එම බලාගාරයේ නැප්තා නමැති ඉන්ධනවලින් විදුලිය ජනනය සිදුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now