උපකාරක පංති වැසිකිළියේ සවි කළ කැමරා ළමයින්ට මාට්ටු වෙලා !
cctv
tution class
gagana news
Sri lanka sinhala news
today trending news
at Gampaha
By krishani
මෙම සිද්ධිය වාර්තා වෙන්නේ ගම්පහ ප්‍රදේශයෙන්.
ගම්පහ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්ති පවත්වන ස්ථානයක කාන්තා වැසිකිලියේ කැමරා සවිකර තිබියදී සිසුවියන් පිරිසකට එය හසු වූ බව ඔවුන් තම මවක් හා පැවසීමෙන් පසු ඇය ගම්පහ මූලස්ථාන පොලිසියට මේ පිළිබඳව වාර්තා කර තිබෙනවා.
මෙම කැමරා සවි කිරීම කලක් තිස්සේ සිදුකරගෙන ගොස් ඇති බවට සැක පවතින බවට සැක පළ වීමත් සමග දරුවන් ඉතා පීඩාකාරී තත්ත්වයකට පත්ව ඇති බව මව වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
ගම්පහ මූලස්ථාන පොලිසියට මේ පිළිබඳව පැමිණිල්ලක් ඉදිරිපත් කලත් තවමත් සාධාරණය ඉටුවී නොමැති බවද අදාල මව චෝදනා කරනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |