රසික හදවත් රැසක් දිනාගත් ජනප්‍රිය නළුවෙකු නොසිතූ මොහොතක රිය අනතුරකින් මිය යයි !

India sri lanka dead Sri lanka sinhala news today ttrending news popular actor
By krishani Feb 16, 2022 08:08 AM GMT
krishani

krishani

Report

ඉන්දීයාවේ පන්ජාබ් හි ජනප්‍රිය නළුවෙකු වන දීප් සිද්ධු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔහු ගමන්ගත් ජීප් රථය ඉදිරියෙන් ගමන්කරමින් තිබූ ලොරි රථයක පසුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

පන්ජාබ් ප්‍රාන්තයේ භාතින්දා දක්වා යමින් සිටියදී මෙම අධිවේගී මාර්ගයකදී මෙම අනතුර සිදුව ඇති බව එරට පොලිසිය ප්‍රකාශ කර තිබේ.

පසුගිය දිනවල දීප සිද්ධු පිළිබඳව විශේෂ කතාබහක් ඇතිවිය. ඒ ජනරජ දින විරෝධතා සංවිධානය කිරීම සමබන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැනීමත් සමඟය. මියයනවිට ඔහු 38 හැවිරිදි වියේ පසුවිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now