කොරෝනා පරීක්ෂණ සිදු කිරීමේදී විශේෂ නව චක්‍රලේඛනයක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇත ! කුමක්ද මේ ඔබ අනිවාර්යයෙන්ම දැනගත යුතු නව චක්‍රලේඛනය ?

sri lanka covid 19 Special announcement gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 16, 2022 06:41 AM GMT
krishani

krishani

Report

මිය යන පුද්ගලයින්ගේ මෘත දේහ සම්බන්ධයෙන් කොරෝනා පරීක්ෂණ සිදු කිරීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන නව චක්‍රලේඛයක් අද(16) නිකුත් කර තිබෙනවා.

ඒ අනුව මෙතෙක් සෑම මරණයක් සම්බන්ධයෙන් ම කොරෝනා පරීක්ෂණයක් සිදු කිරීම අනිවාර්ය කිරීමේ නීතිය ලිහිල් කර ඇති බවයි කොවිඩ් මෘත දේහ කළමනාකරණ කමිටුවේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය චන්න පෙරේරා සඳහන් කළේ. 

එම චක්‍රලේඛනය පහතින් දැක්වේ,


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now


Gallery