චමුදිතගේ නිවසට පහර දීම ගැන එක හෝඩුවාවක් හොයාගනී ! කවුරු විය හැකි ද ?
sri lanka
gagana news
sri lanka sinhala news
Today trending news
Mr.Chamuditha Samarawicrama
By krishani
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවෙසට ප්‍රහාර එල්ල කිරීම සදහා පුද්ගලයන් පැමිණ ඇත්තේ ‘ස්පේෂියා’ වර්ගයේ වාහනයකින් බවට මේ වනවිට සැක මතුව තිබේ.
CCTV දර්ශන නැරඹිමෙන් පසු මෙම සැකය මතුව ඇති බව වාර්තා වේ.
ඒ අනුව එහි වැඩිදුර විමර්ශන සදහා අදාළ සීසීටීවී දර්ශන කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බව දැනගන්නට ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |