සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය අත්හිටුවයි ! තාවකාලිකව ද ? එසේත් නැත්තම් ජනතාවට නැවත අපහසුතාවයට පත් වන්නට සිදු වෙයි ද ?
sri lanka
Strike
Health professionals
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ ඊයේ(14) සන්ධ්‍යාවේ පැවැත්වූ සාකච්ඡාවේ වාර්තා සටහන් මේ වන විට තමන් වෙත ලැබී ඇති බැවින් සිය වර්ජනය හෙට පෙරවරු 8 සිට තාවකාලිකව අත්හිටුවන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසනවා.
එම සම්මේලයේ කැදවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ, දින 14ක කාලයක් සඳහා මෙලෙස වර්ජනය තාවකාලිකව අත්හිටුවන බවයි.
අද 9 වන දිනටත් වර්ජනය ක්‍රියාත්මක අතර, ඒ හේතුවෙන්, රෝහල් වෙත පැමිණි රෝගී ජනතාව පීඩාවට පත්වුණා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |