43න් හැවිරිදි විවාහක පෙම්වතා සහ 18 හැවිරිදි තරුණියක් පැන ගිහින් - දෙදෙනා එකතු වී අසභ්‍ය දර්ශන විඩියොත් කරලා !
sri lanka
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
මෙවර අ.පො.ස. සා.පෙළ විභාගයට පෙනී සිටි 18 හැවිරිදි තම දියණිය නිවසින් අතුරුදන් වී ඇති බවට වතු කම්කරු යුවළක් රක්වාන පොලිසියට පැමිණිලි කර ඇත.
පසුව සොයා බැලීමේ දී ඇය 43 හැවිරිදි විවාහක තිදරු පියකු සමග පැන ගොස් ඇති බව හෙළිවී තිබේ.
පසුව ඔවුන් දෙදෙනා පොලිසියට කැඳවා කරන ලද විමර්ශනයේ දී තරුණිය පවසා ඇත්තේ තමන් අදාළ තැනැත්තා සමග කැමැත්තෙන් ගිය බවයි.
අදාළ පුද්ගලයාගේ දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔවුන් දෙදෙනා ලිංගිකව හැසිරෙන ආකාරය වීඩියෝගත කළ දර්ශන තිබී ඇත.
එම අසභ්‍ය දර්ශන පටිගත කර තිබීම නිසා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |