වතුර බකටයට වැටුණු බිළිදාට සිදු වූ හදවත් කම්පා කරන ඛේදනීය ඉරණම !
sri lanka
dead
gagana news
Sri lanka sinhala news
today trending news
By krishani
නිවස ඉදිරිපිට වතුර කරාමයක් අසල තිබු කුඩා වතුර බකට් එකකට වැටිමෙන් අවුුරුදු දෙකයි මාස තුනක් වයසැති බිළිඳකු ඊයේ(13) දහවල් මිය ගොස් ඇතැයි තිණියාවල පොලිසිය කියයි.
තිණියාවල පොලිස් වසමේ 6 , කණුව , නෙළුව පාර , පැලවත්ත මරේන් නිරෝෂ්ගේ ඔිෂධ නෙත්සිරි නැමති බිළිඳි දරුවෙකු මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි.
සිය පියා සමග සිටි දරුවා මොහොතකින් ඔහුගෙන් ඉවතට ගොස් ඇති අතර පසුව සොයා බලනවිට නිවස අසල රෙදි සොදා ඉතිරිව තිබු සබන් වතුර සහිත කුඩා වතුර භාජනයකට වැටි සිටියදි හමුව ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |