"අපි දුක් විඳලා හොයන එක ඩොලර් එකක් නෙමෙයි මයිල් ගහක්වත් පාලකයන්ට හොරා කන්න ලංකාවට එවන්නේ නෑ" - එදා ආණ්ඩුව පිහිටුවන්න විශාල කැපවීමක් කළ රටවිරුවෝ එක හඬින් අද මොකද්ද මේ කියන්නේ ? (VIDEO)
sri lanka
world
gagana news
Sri lanka sinhala news
today trending news
Mr.chamuditha Samarawicrama
By krishani
තමන් දුක් විද හොයන ඩොලර් පාලකයන්ට සොරා කෑමට ලංකාවට නොඑවන බව විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ කියා සිටිති.
ඔවුන් කියා සිටින්නේ තමන් රැකියා කරන රටවලම ගිණුම් විවෘත කොට එම මුදල් තැන්පත් කරන බවකි.
එමෙන්ම ආණ්ඩුව විදෙස්ගත ලාංකිකයන් කෙරෙහි කිසිදු සොයා බැලීමක් නොකරන බවටද ඔවුහු චෝදනා කර සිටියහ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |