තිස්සකුට්ටිආරච්චි ගම්මන්පිලට කටඋත්තර නැති වෙන්නම ආයෙත් දීලා ! (VIDEO)
gagana news
Sri lanka sinhala news
today trending news
Srilankan ppolitics
By krishani
ශ්‍රී ලංකාව පත්ව ඇති ආර්ථික අර්බුදයට කොරෝනා වසංගතයේ බලපෑමක් සිදු වූයේ නැතැයි උදය ගම්මන්පිල අමාත්‍ය වරයා කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරයි.
තමන් ඇතුළු පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම ඒ බව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේදී ජනාධිපතිවරයා ඉදිරියේ දී ද පැවසූ බවද හෙතෙම පැවසීය.
විදුලිය නිෂ්පාදනයට ඉන්ධන ලබා දීමට නොහැකි බව පැවසීමට බලශක්ති අමාත්‍යාවරයෙකු අවශ්‍ය නැති බවද කී ඔහු අදාළ අමාත්‍යවරුන් එහි වගකීම දැරිය යුතු බවද කියා සිටියේය. මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |