අපිට වුන දෙයක් ! රට වැටිච්ච තැනක් !

Sri lanka gagana news Sri lanka sinhala news today trending news
By krishani Feb 06, 2022 06:34 AM GMT
krishani

krishani

Report

එළැඹෙන සිංහල හින්දු අළුත් අවුරුදු සමයේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හිගයකින් තොරව පවත්වාගෙන යාම සදහා ඉන්දියාවෙන් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ණය පහසුකමක් ලබා ගැනීමට රජය කටයුතු කරමින් සිටින බව වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කර සිටියි.

ඒ අනුව ඉන්දියාවෙන් ඩොලර් බිලියනයක් සහ ඕස්ටේ‍්‍රලියාවෙන් ඩොලර් මිලියන දෙසීයක පහසුකමක් ලබා ගැනීමට නියමිත ය.

මෙම ණය ප‍්‍රමාණය, මාස හයක පමණ කාලයකට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සැපයීම සදහා ප‍්‍රමාණවත් බව අමාත්‍යවරයා පවසා තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now