මුදල් ආරවුල මැදට මාරයාගේ පැමිණීම !

murder sri lanka gagana news sri lanka sinhala news today trending
By krishani Feb 06, 2022 01:37 AM GMT
krishani

krishani

Report

තලවකැලේ පොලිස් වසමේ වඩිගමලේ කොටස ප්‍රදේශයේ දී මනුෂ්‍ය ඝාතනයක් සිදු ව තිබෙනවා.

ඒ ඊයේ (05) රාත්‍රියේ දී යි.

මෙම මරණයට හේතු වී ඇත්තේ, පිහියකින් පහර දී බරපතළ තුවාල සිදු කිරීමයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 30 හැවිරිදි උතුරු මැද කුඹුරවත්ත - වටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මුදල් ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවයි පොලීසිය පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now