සෞඛ්‍යයත් වැඩ වර්ජනයක් අරඹයි !

sri lanka srike gagana news sri lanka sinhala news today trending
By krishani Feb 05, 2022 12:43 PM GMT
krishani

krishani

Report

වැටුප් විෂමතා ඇතුලු ඉල්ලීම් හතක් මුල් කරගෙන අනිද්දා පෙරවරු හතේ සිට වර්ජනයක නිරතවන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.

ඒ සම්බන්ධයෙන් එම බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා වැඩිදුරටත්  පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න....

Join Now