නාඳුනන මළ සිරුරු දෙකක් වෙරළ තීරයකින් !
gagana news
sri lanka sinhala news
today trending
wallawatte
Two bodies
By krishani
හඳුනා නොගත් පුද්ගල මළ සිරුරු දෙකක් සොයාගෙන තිබේ.
ඒ, වැල්ලවත්ත වෙරළ තීරයේ තිබියදීය.
සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන සිදුකරයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |