මොකක්ද මේ ගැබිණි මව්වරුන් අතර ඇති අලුත්ම අවධානම ?
dengue
covid 19
Pregnant mothers
gagana news
Sri lanka sinhala news
today trending
By krishani
කොවිඩ් ආසාදනය වූ ගර්භිණී කාන්තාවන්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙති.
නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍ය, මහාචාර්ය සනත් ලැනරෝල් මහතා සඳහන් කළේ,
"කොවිඩ් ආසාදිත ගැබිනි මව්වරුන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් ඉහළ යෑමක් පෙන්නුම් කරනවා. ඒ අතර ඩෙංගු ආසාදිත මව්වරුන් ද වැඩි වෙනවා."
"ඒ නිසා මේ උණ රෝගයත් සමග දින 4ක් 5ක් නිවසේ රැඳීසිටිය හොත් රෝගී තත්ත්වය වැඩිවෙනවා. ඒක බරපතළ තත්ත්වයකට යන්න පුළුවන්."
"ඒ නිසා සැක සහිත රෝග ලක්ෂණ තිබෙන ගැබිනි මව්වරුන් තම ප්‍රදේශයේ මේ සම්බන්ධයෙන් ඉන්න වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගත යුතුයි."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |