අභිමානවත් දවසේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු අභිමානවත් තෑග්ග !
sri lanka
Sri Lanka Air Force
gagana news
Sri lanka sinhala news
today trending
By krishani
74 වන ජාතික නිදහස් දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් පිරිසකට උසස් වීම් ලබාදීමට ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් උපදෙස් ලබා තිබෙනවා.
ඒ අනුව ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් 175 දෙනෙකුට හා සෙසු නිලයන් 2338 දෙනෙකුට මෙලෙස උසස් වීම් පිරිනැමෙන බවයි ගුවන් හමුදාව සඳහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... |