පන්සලක් මුවාවෙන් භික්‍ෂූන්ට ගණිකා නිවාසයක්..දේශපාලනයට සම්බන්ධ ප්‍රසිද්ධ හිමිනමකගේ නමත් කියැවෙයි..(VIDEO)
Sri Lanka
Religion
Monk
Chamuditha samarawickrama
By Aruna
ප්‍රදේශවාසීන්ගේත්, මහා සංඝරත්නයේත්, මහනායක හිමිවරුන්ගේ දැඩි විරෝධය නොතකා පොතුහැර අරඹේපොල ප්‍රදේශයේ පන්සලක් මුවාවෙන් ගණිකා නිවාසයක් පවත්වාගෙන යන බව ‘දුක හඳුනන අපි’ සංවිධානය සඳහන් කරනවා.
මෙම ස්ථානය පන්සලක් ලෙස පවත්වාගෙන ගියද ලියාපදිංචි කර ඇත්තේ හෝටලයක් ලෙස බව සංගමයේ සභාපති නිලන්ත රණසිංහ මහතා සඳහන් කරයි.
එම පන්සල විකුණා දැම්මේ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් බවද ඔහු පවසයි.
එම ස්ථානයේදී භික්ෂූන්ට කාන්තාවන් සපයා ඔවුන් බ්ලැක්මේල් කරමින් සිටින බවද එම භික්ෂුෙවගේ පුත්‍රයෙක් වාහන සොරකමේ යෙදෙන්නෙක් බවත් ඔහු කියා සිටියි.
චමුදිත සමරවික්‍රමගේ අන්තර්ජාල නාලිකාවේ පැවැති සාකච්ඡාවක දී හෙතෙම මෙම අදහස් පළ කර ඇත.
එම අන්තර්ජාල නාලිකාවේ පලවූ වීඩ්යෝව පහතින් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |