ලංකාවේ හදන සුපිරි ජීප් රථය එළියට එයි(PHOTOS).ඉදිරියේදී විශාල පෙරළියක්.!!!

Sri Lanka Wimal weerawansa Mading Sri Lanka new jip
By Aruna Oct 27, 2021 04:36 AM GMT
Aruna

Aruna

Report

30%ක දේශීය අගය එකතු කිරීමක් සහිතව පළමු වරට දේශීයව එකලැස් කරන ලද ජීප් රථයක් වෙළදපොළට හදුන්වා දීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදු කෙරුණා.

ඒ, මතුගම - වැලිපැන්නේ පිහිටි වාහන එකලැස් කිරීමේ අංගනයේදී යි. එහිදී කර්මාන්ත අමාත්‍යවරයා සදහන් කළේ, සම්මත මෙහෙයුම් පටිපාටිය හෙවත් එස්.ඕ.පී. හදුන්වා දීමත් සමඟ මෙරට වාහන එකලස් කිරීමේ කර්මාන්තයේ නියැලී සිටින ආයතන දේශීය අගය එකතු කිරීම ඉහළ දමමින් සිටින බවයි.

මේඩින් ඉන් ශ්‍රී ලංකා සන්නාමය සහිත වාහන මහ මඟ ගමන් කරන අනාගතයක් කරා පා තැබීමට හැකියාවක් ඇති බවට විශ්වාසය පළ කරන බවයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ එහිදී වැඩිදුරටත් සදහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGalleryGallery