අද 2 සිට රාත්‍රී 11 දක්වා වලංගුයි - මේ ප්‍රදේශවල අයට විශේෂයි

Report

අද දින දහවල් 12.30 ට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඒ අනුව අඳාළ නිවේදනය බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරුමැද, දකුණ, ඌව, වයඹ පළාත් සහ මන්නාරම දිස්ත්‍රික්කය සඳහා අදාළ බව දක්වා ඇත.

එම ප්‍රදේශවල සවස 2න් පමණ පසුව ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇති වීමේ අවදානමක් පවතින බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දන්වයි.

එසේම මෙම නිවේදනය අද රාත්‍රී 11 දක්වා වලංගු බව වාර්තා වේ.

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

මුළු රටටම විශේෂ නිවේදනයක් - වාහන අංක තහඩුවේ අවසාන අංකය අනුව හෙට සිට ඉන්ධන - ඔත්තේ හා ඉරට්ටේ දවස් බෙදයි

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්

QR කේතය සඳහා රජයෙන් WhatsApp අංකයක් - දැන්ම ලියාපදිංචි වෙන ලෙස අමාත්‍යාංශය දැනුම්දීමක්

Gallery