රටේ ඉන්ධන මිල ස්ථාවර කිරීමට රජය තීරණයක් - නව නීතියක් අනුමත වේ

Report

දේශීය වශයෙන් ඉන්ධන මිල ස්ථාවර කිරීමට රජය පියවර ගෙන තිබේ. 2026 මාර්තු 22 දින සිට බලපැවැත්වෙන පරිදි පහත සඳහන් කොන්දේසි කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

ඒ අනුව ආනයන මිල රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද විකුණුම් මිලට වඩා වැඩි නම්, ඉන්ධන ආනයන සමාගම් ලීටරයකට රුපියල් 20 ක් ගෙවිය යුතුය. එමෙන්ම ආනයන මිල විකුණුම් මිලට වඩා වැඩි වූ විට, ආනයනකරුවන්ට ලීටරයකට රුපියල් 100 ක් ගෙවීමට සිදුවේ.

හිටිහැටියේම තෙල් මිල ඉහළට - රු. 1700 පමණ ගණන් නැග්ග තෙල් මිල

හිටිහැටියේම තෙල් මිල ඉහළට - රු. 1700 පමණ ගණන් නැග්ග තෙල් මිල

මෙම පියවරේ අරමුණ වන්නේ, ගෝලීය වෙළෙඳපොළ පීඩනයන් මධ්‍යයේ මහජනතාව සහ පොදු ප්‍රවාහන අංශය විසින් බහුලව භාවිතා කරන මෙම ඉන්ධන දෙකෙහි මිල ඉහළ යාම වැළැක්වීම මගින් ජනතාවට දැරිය හැකි මිලකට ඉන්ධන ලබා දීම සහතික කිරීමයි.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ මෙම අදහසට කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ලැබී තිබේ.

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකාවටත් සුනාමි අවදානමක් තියෙනවද? ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙතිකුමාර මහතා අවධාරණය කර ඇත්තේ රටේ ජනතාව ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතු බවයි. වැඩිදුරටත් රටේ තෙල් ගැටලුව සමනය කිරීමට රුසියාවෙන් ඉන්ධන ලබා ගැනීමට කටයුතු යොදා ඇති බව ඔහු පැවසීය.

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්

සුළු මොහොතකට පෙර ට්‍රම්ප් ලොවම බියෙන් සලිත කරයි - ලෝක යුද්ධයක් අත ළගද? ඉරානය ගල් යුගයටම යවන බව ට්‍රම්ප් සපථ කිරීමක්