වහාම ඇමරිකානුවන් ඉවත් වෙන්න - ඉදිරි පැය 24 තීරණාත්මකයි - ඇමරිකාවෙන් අනතුරු ඇගවීමක්
By Ashfa
ඉරානයට හිතවාදී සන්නද්ධ කණ්ඩායම් විසින් ඉදිරි පැය 24-48 ඇතුළත ඉරාකය තුළ ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවක් පවතින බවට බැග්ඩෑඩ්හි පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.
මේ හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉරාකයෙන් පිටව යන ලෙස ඇමෙරිකානු පුරවැසියන් දැනුම් දී ඇත.