හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න

By Kaushi Nov 21, 2025 04:22 AM GMT
Report

අද (21) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් ලෝක වෙළඳපොළේ රන් මිල ගණන් අනුව පහතින් දැක්වේ.

ඒ අනුව ඊයේ දිනට සාපේක්ෂව අද දින රන් මිල ගණන්හි වෙනසක් දක්නට නොලැබේ.

එසේ වුවත් මෙම මිල ගණන් උච්චාවචනය විය හැකි බැවින්, මිලදී ගැනීමට පෙර නවතම තොරතුරු පරීක්ෂා කිරීම යෝග්‍ය වේ.   

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න | Sri Lanka Gold Rates Today Nov 21

උඩ පහළ යන රන් මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

උඩ පහළ යන රන් මිලේ අලුත්ම මිල ගණන් මෙන්න

 කැරට් මිලදී ගන්නා මිල විකුණුම් මිල
 කැරට්  24LKR 324,900LKR 332,000
 කැරට් 22LKR 297,500 LKR 303,900
 කැරට් 21LKR 284,300 LKR 290,400
 කැරට් 18LKR 243,700 LKR 249,020

හෙල්ලෙන් නැති රන් මිල - අද මිල ගණන් මෙන්න | Sri Lanka Gold Rates Today Nov 21

අද නුගේගොඩට යන අයට විශේෂ නිවේදනයක්

අද නුගේගොඩට යන අයට විශේෂ නිවේදනයක්

WHATSAPP භාවිතා කරනවද ? අතිශය ප්‍රවේශම් වෙන්න

WHATSAPP භාවිතා කරනවද ? අතිශය ප්‍රවේශම් වෙන්න