සාමකාමී අරගලයක් මැද්දට මොකටද පොලිසියේ ට්‍රක් - ඇත්තටම මොකද්ද එතන වුණේ..? (PHOTOS)

colombo sri lanka Sri lanka sinhala news today trending news galleface protest police truck
By krishani Apr 16, 2022 07:35 AM GMT
krishani

krishani

Report

මෙතෙක් කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව ගෝඨාගෝගමේ අරගලය ඉතා සාමකාමී අයුරින් පැවතුණා.

අරගලකරුවන් පොලිස් නිලධාරී මහත්වරු සමග ඉතාම සුහදව ඔවුන්ට අපහසුවක් නොවන පරිදි මේ අරගලය කරගෙන ගියා.

ඒත් අද(16) උදේ වෙනකොට රජය විසින් මේ සාමකාමී අරගලය මැද්දට පොලිස් ට්‍රක් රථ 10ක් විතර ගෙනත් නවත්තලා තියෙනවා.

මේ ට්‍රක් රථ පෝට් සිටි කෙළවරේ පෝලිමට නවතා තිබෙනවා. අරගල කරුවන් මේ පිළිබඳව අප්‍රසාදයකිනුයි පසු වෙන්නේ.කෙසේ වෙතත් පොලිස් ට්‍රක් රථ  ඉන් පසුව එතනින් ඉවත් කර ගන්නා ලදී.

සාමකාමී  අරගලයක් මැද්දට මොකටද පොලිස් ට්‍රක්...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....

Join


GalleryGalleryGalleryGalleryGallery