හදවත මොහොතකට නතර වුණූ, මනුස්සකම පිටාර ගැලූ ගෝල්ෆේස් පිටියේ උතුරා ගිය මනුස්සකම.. (PHOTOS)
colombo
sri lanka
Sri lanka sinhala news
today trending news
galleface protest
By krishani
ගෝල්ෆේස් පිටියේ සෙනසුරාදා ඇරඹි අරගලයේ මේ ගෙවෙන්නේ තුන් වැනි දිනය යි.
සෙනසුරාදා ගෝල්ෆේස් පිටියට ජනතාව පැමිණියේ සිංහ කොඩියක් අතට ගෙන ඇදිවත පිටිනි.
ඔවුන් අවම තරමින් වතුර බෝතලයක් හෝ රැගෙන ආවේ නැත.
එම නිසා ඊයේත් පෙරේදාත් ජනතාව දහස් ගණනින් පැමිණ අරගලයේ නියුතු ජනතාවට අවශ්‍ය සියලු දෑ සපයා දීමට පියවර ගත්හ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |