ලංකා ඉතිහාසයේ පළමු වතාවට ලක්ෂ 11ට ගිය මල් වට්ටිය..

Sri Lanka
By krishani Oct 12, 2022 08:03 AM GMT
krishani

krishani

Report

අද (12) දඹුල්ල කිරලැස්ස පුෂ්පාරාම විහාරස්ථානයේ අලුයම පැවති වෙන්දේසියක දී මල් වට්ටියක් රුපියල් ලක්ෂ 11ක මුදලකට වෙන්දේසි වී ඇත. 

ලංකා ඉතිහාසයේ පළමු වතාවට මල් වට්ටියක් රුපියල් ලක්ෂ 10 ඉක්මවා වෙන්දේසි වූ පළමු අවස්ථාව මෙය බව ප්‍රවීණ විරිඳු ශිල්පී වයි. එම්. එස්. බණ්ඩාර මහතා සදහන් කළේ ය.

ReeCha