ශ්‍රී ලංකාව තවත් ස්ථානයකින් පහතට වැටෙයි

Report

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ( ICC) එළිදැක්වූ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 6වන ස්ථානය දක්වා පියවරකින් පහතට බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුව ඇත.

ඒ එංගලන්තය හමුවේ කොළඹදී ඊයේ (27) දින අවසන් වූ තරගාවලිය තරග 2-1ක් වශයෙන් පරාජයට පත්වීම නිසා 5වන ස්ථානයේ සිට 6වන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

එහෙත් එංගලන්ත කණ්ඩායම තවමත් 8වන ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන්ට ඉදිරියෙන් (7 වන ස්ථානය) ඇෆ්ගනිස්තනය පසුවීම සුවිශේෂී වේ.

පවන් ගැන “අවධානයෙන් ඉන්නවා” - ජෝ රූට් කියන කතා

පවන් ගැන “අවධානයෙන් ඉන්නවා” - ජෝ රූට් කියන කතා

එමෙන්ම එංගලන්තය ඊයේ ලැබූ තරගාවලි ජය සැලකෙන්නේ එය ඔවුන් 2023 වසරෙන් පසු තම රටින් පිටතදී ලැබූ පළමු එක්දින තරගාවලි ජය වශයෙන්.

අඳාළ ශ්‍රේණිගත කිරිම්වල පෙරමුණේ ඉන්දීය කණ්ඩායම පසු වෙන අතර එහි දෙවන ස්ථානයේ නවසීලන්තයත්, තෙවන ස්ථානයේ ඔස්ට්‍රේලියාවත් රැඳී සිටින අතර, පාකිස්තාන කණ්ඩායමට 4වන ස්ථානය හිමිව තිබෙනවා.

පවන් රත්නායක මංගල ශතකය රැස්කරයි

පවන් රත්නායක මංගල ශතකය රැස්කරයි

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්