හෙට ඇරඹෙන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙන්න..
By Sewvandhi
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම්කර තිබේ.
එම ටෙස්ට් තරග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර පළමු තරගය හෙට (18) ආරම්භ වෙයි.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙසේය,
ධනංජය ද සිල්වා (නායක)
දිමුත් කරුණාරත්න
පැතුම් නිස්සංක
කුසල් මෙන්ඩිස්
ඇන්ජලෝ මැතිව්ස්
දිනේෂ් චන්දිමාල්
කමිඳු මෙන්ඩිස්
ළහිරු කුමාර
රමේෂ් මෙන්ඩිස්
ප්‍රබාත් ජයසූරිය
අසිත ප්‍රනාන්දු