මංගල ටෙස්ට් තරගාවලියේදීම වාර්තා පොත් අතරට ගිය තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක.

Cricket Sri Lanka Cricket
By Wayomi Aug 22, 2024 04:56 AM GMT
Wayomi

Wayomi

Report

ඊයේ(21) ආරම්භ වුන ශ්‍රි ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලියේ ටෙස්ට් වරම් හිමිකරගත් තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක සිය මංගල තරඟයේදීම වාර්තාවක් තැබීමට සමත්ව තිබෙනවා.

එංගලන්ත බිමේදී මංගල ටෙස්ට් වරම් දිනාගත් 166 වන ශ්‍රී ලංකා ක්‍රීඩකයාට සංගා ඇවිත් හිස්වැසුම පැළඳුවේ මෙහෙමයි. - (PHOTOS)

රටම පෙරළන්න බලන් හිටපු මාලිමාවේ ලොක්කෙක් රනිල් ලඟට ඇවිත් රටටම හෙළි කළ දේ මෙන්න.

ඒ, මෙම ඉනිම ඕනෑම ක්‍රීඩකයෙක් සිය මංගල ටෙස්ට් තරගයකදී අංක 9 ස්ථානයේ සිට ලබා ගත් වැඩිම ලකුනු සංඛාවේ වාර්තාව වන අතර එහිදී පන්දු 135 කදී ලකුනු 72 ක් ලබා ගත්තා.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මීට පෙර මෙම වාර්තාව තබා තිබුනේ 1983 දී හයිද්‍රාබාද්හිදී පකිස්තානයට එරෙහිව ලකුනු 71 ක් ලබාගත් ඉන්දීය ක්‍රීඩක බල්වින්දර් සන්දු විසින්.

මිලාන්ගේ මෙම ඉනිම නිසා ලකුණු 113/7 ලෙස අසීරු තත්වයක සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ලකුනු 236 ක් දක්වා ඉහළට ගෙනඒමට හැකිවුණා.

ඔක්තෝබර් 01 සිට මාස 06ක් සුපිරි චාන්ස් එකක්. - රටවල් 35කට නොමිලේ ඇතුළු වීමට අවසර. - එම රටවල් මෙන්න.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

ReeCha