ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව වෙනසක්.
Cricket
Sri Lanka Cricket
Sri Lanka
By krishani
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ෂම්මි සිල්වා මහතා නිතරගයෙන් තේරී පත් වී තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ සිට ඔහු 2025 වසර දක්වා එම ධුරයේ කටයුතු කරනු ඇති.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව විසින් මේ බව ප්‍රකාශයට පත් කර තිබෙන්නේ.
කෙසේවෙතත්, මෙය ෂම්මි සිල්වා මහතාගේ 3 වන ධුර කාලය බවට පත් වනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |