මෙරට ප්‍රධාන ආයතනයක් සතියක කාලයක් වසා දැමේ

By Sewvandhi Aug 11, 2021 10:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සතියකට වසා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් දෙදෙනකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරුවීම හේතුවෙන්. 

You May like this video-:

GLලා මොනවද කළේ ? උලපනේ හාමුදුරුවෝ ප්‍රශ්න කරයි 



සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now