චීන ජනපතිගෙන් මෙරට ජනපතිට විශේෂ පණිවිඩයක්
Sri Lanka Economic Crisis
Sri Lanka
Government Of Sri Lanka
Government of China
By Sithumi
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විශේෂ පණිවිඩයක් යවා තිබේ. එම පණිවිඩය චීන තානාපතිවරයා විසින් ජනපති ලබා දුන්නා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, චීන තානාපති Qi Zhenhong ජුනි 16 වැනි බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ බවයි.
රැස්වීම අතරතුර තානාපතිවරයා චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගෙන් විශේෂ පණිවිඩයක් ලබා දී ඇත. එහිදී චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන ආර්ථික සහ මානුෂීය සහය පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයාගේ අද උපන්දිනයට සුබ පැතීම පිළිබඳව ස්තුතිය පළ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... |
