ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට ලකුණු 300ක ඉලක්කයක්

Report

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේවන රාවල්පින්ඩි හීදි පැවැත් වේ.

ඒ අනුව පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක පළමුව පන්දුවට පහරදීම සඳහා පාකිස්තාන කණ්ඩායමට ආරාධනා කළා.

පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 05ක් දැවී ලකුණු 299ක් රැස් කර ඇත.

පාකිස්තාන කණ්ඩායම සඳහා එහිදී සල්මන් ආගා නොදැවී ලකුණු 105ක් රැස් කිරීමට සමත් විය.

ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය

ශ්‍රී ලංකාව පළමුව පන්දු රැකීමට තීරණය

එසේම මොහොමඩ් නවාස් නොදැවී ලකුණු 36ක් රැස් කළා. හුසේන් තලාත් ලකුණු 62ක් රැස්කළ අතර ෆකාර් සමාන් ලකුණු 32ක් රැස් කිරීමට සමත්කම් දැක්වුවා.

මේ අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 03ක් දවා ගෙන තිබුණා.

කෙසේ වෙතත් තරගය ජයගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 300ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න