දිවයින පුරා පැවති වෘත්තිය සමිති සීයක් අවලංගුයි

Report

විවිධ චෝදනා සහ ගැටලු නිසා ඉකුත් වසරේදී වෘත්තීය සමිති සියක් අවලංගු කර ඇති බව කම්කරු දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වන දින වන විට පැවැති මුළු වෘත්තීය සමිති සංඛ්‍යාව 2141ක් බව සඳහන්.

මේ අතර පසුගිය වසරේ ජනවාරි මස 1 වන දින පටන් දෙසැම්බර් මස 31 දින තෙක් ලියාපදිංචි කරනු ලැබී ඇති වෘත්තීය සමිති සංඛ්‍යාව 1235 ක් වේ.

මේ අයව බඳවා ගන්නවා - ලෑස්ති වෙන්න

මේ අයව බඳවා ගන්නවා - ලෑස්ති වෙන්න

එසේම වෘත්තීය සමිති ආඥා පනත අනුව සෑම වෘත්තීය සමිතියක්ම කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වෙයි.

මෙම තොරතුරු කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේ සඳහන් වේ.

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්

උසස් පෙළ විභාග මෙච්චර ඉක්මනට - විභාගය ඉවර වෙන්නත් කලින් වැඩ පටන් අරන්