සජබ මන්ත්‍රීලාට වාහන එපා - මැතිසබයදී සජිත් කියයි

Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර අවශ්‍ය නොවන බවත්, රාජ්‍ය සේවයේ රැඳීසිටීමට දිරිගැන්වීම සඳහා එවැනි ප්‍රතිලාභ රාජ්‍ය අංශයේ වෘත්තිකයන්ට සහ දක්ෂ සේවකයන්ට ලබා දිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

2025 අයවැය විවාදයට එක්වෙමින් ඔහු තවදුරටත් පැවසුවේ,

“සමාජයේ උදව්හිඟ මට්ටමේ සිටින රාජ්‍ය සේවකයන්ට, වෘත්තිකයන්ට, දක්ෂ නිලධාරීන්ට වාහන බලපත්‍ර දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ඒවා ඕනෑ නැහැ. අපිට ඕනෑ නැහැ”

“සමාජයේ උදව්හිඟ මට්ටමේ සිටින රාජ්‍ය සේවකයන්ට, වෘත්තිකයන්ට, දක්ෂ නිලධාරීන්ට වාහන බලපත්‍ර දෙන්න. පාර්ලිමේන්තු මන්ත්‍රීලාට ඒවා ඕනෑ නැහැ. අපිට ඕනෑ නැහැ”

මේක නම් පුදුම වැඩක් පොහොට්ටුවට හම්බෙන්න යන කැබ් රථ තුනට නාමල් කරන්න යන දේ මෙන්න

මේක නම් පුදුම වැඩක් පොහොට්ටුවට හම්බෙන්න යන කැබ් රථ තුනට නාමල් කරන්න යන දේ මෙන්න

අයවැය පොරොන්දු කඩවීමේ ලැයිස්තුව එළියට

  • පාසල් අධ්‍යාපන නවීකරණයට රු. මිලියන 500න් → වැය වුණේ 20%ක් පමණයි
  • මහපොළ ශිෂ්‍යත්වයට රු. මිලියන 200න් → වැය වුණේ 15%ක් පමණයි
  • ඔටිසම් දරුවන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන → ප්‍රගතිය 30%ක් පමණයි
  • කෘෂි හා තරුණ ව්‍යවසායකත්ව ව්‍යාපෘති → ප්‍රගතිය 40-45% අතර පමණයි

“මේ තමයි රජයේ ‘කඩවුණු පොරොන්දු රැල්ල’! ජනතාවට බලන්න ලැබුණේ බලාපොරොත්තු බිඳුණු රැල්ලක් විතරයි” යයි විපක්ෂ නායකවරයා තරයේ පැවසීය.

බලය ලබාගන්න හොඳම අවිය බොරුව ඒත් අපි නැගිටිද්දී අපේ ගෙවලුත් ගිනි තියලා - රෝහිත

බලය ලබාගන්න හොඳම අවිය බොරුව ඒත් අපි නැගිටිද්දී අපේ ගෙවලුත් ගිනි තියලා - රෝහිත