ලංකා බැංකුවේ ගණුදෙනුකරුවන්ට මෙන්න අලුත් ආරංචියක්

Report

ලංකා බැංකුවට තොරතුරු තාක්ෂණ සේවා අනුබද්ධිත ආයතනයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒ අනුව වෙනස් වන පාරිභෝගික ඉල්ලීම්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා සහ බැංකු ක්ෂේත්‍රයේ තරගකාරිත්වය පවත්වා ගැනීම සඳහා ඩිජිටල් කරණ හැකියාවන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ලංකා බැංකුව මඟින් හඳුනාගෙන ඇත.

එනිසා ලංකා බැංකුවේ තොරතුරු තාක්ෂණ මෙහෙයම් ප්‍රශස්ත කරණය සහ ඩිජිටල් පරිවර්තනයට සහාය වන තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ විසඳුම් හා සේවාවන් සපයා ගැනීමට සුදුසුකම් ලත් තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගෙන් සමන්විත තොරතුරු තාක්ෂණ ආයතනයක් එම බැංකුවට අනුබද්ධිතව පිහිටුවීමට සැලසුම් කර තිබෙනවා.

රටටම ඉන්ධන දෙන්න කොළොන්නාව ටැංකිය ලොකු කරන්න කැබිනට් අනුමැතිය

රටටම ඉන්ධන දෙන්න කොළොන්නාව ටැංකිය ලොකු කරන්න කැබිනට් අනුමැතිය

එනිසා ලංකා බැංකුවේ මිනිස් බල අවශ්‍යතා සපුරාලීමට 1992 දී පිහිටුවන ලදුව 2007 වසරේදී මෙහෙයුම් කටයුතු අත්හිටවනු ලැබ ඇති ලංකා බැංකු කළමනාකරණ සහ සහාය සේවා (පුද්ගලික) සමාගම (BOC Management and Support Services (Pvt) Lid.) ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් පනවනු ලැබ ඇති කොන්දේසිවලට අනුගතව ලංකා බැංකු තොරතුරු තාක්ෂණ විසඳුම් (පුද්ගලික) සමාගම (BOC IT Solutions (Pvt) Ltd.) නමින් ලංකා බැංකුවේ පුර්ණ අනුබද්ධිත ආයතනයක් වශයෙන් පිහිටු වීමට මුදල් ක්‍රම සම්පාදන සහා ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය මඟින් අනුමත කර ඇත.

දිවයිනටම පොලීසියෙන් විශේෂ දැනුවත්කිරීමක්

දිවයිනටම පොලීසියෙන් විශේෂ දැනුවත්කිරීමක්

බස් වලයි කෝච්චි වලයි යන අයට මරු වැඩේ ආයේ දුවන්න ඕනේ නෑ ඔක්කොම එක තැන

බස් වලයි කෝච්චි වලයි යන අයට මරු වැඩේ ආයේ දුවන්න ඕනේ නෑ ඔක්කොම එක තැන