මෙවර අයවැය ගැන Fitch Ratings ආයතනයෙන් නිවේදනයක්

Report

ශ්‍රී ලංකා රජය මඟින් ඉදිරිපත් කළ 2026 අයවැය සම්බන්ධයෙන් Fitch Ratings ආයතනය නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රජයේ නවතම අයවැයෙන් පෙන්නුම් කරන්නේ 2025 අයවැයෙන් ඔවුන්ගේ ඉලක්ක පසු කිරීමෙන් පසු මධ්‍ය කාලීනව රජයේ ණය/දළ දේශීය නිෂ්පාදිතය අඩු කිරීමට බලධාරීන් කැපවී සිටින බව අඳාළ ආයතනය සඳහන් කරයි.

එසේම Fitch Ratings ආයතනය දක්වන්නේ තිරසාර ශක්තිමත් ආදායම් කාර්ය සාධනය රජයේ මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට උපකාරී වනු ඇති බවයි.

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනේ දක්වා ඇති ප්‍රධාන මූල්‍ය සලකුණු සපුරාලීම අඛණ්ඩව සිදු කිරීම, ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්ති සම්පාදන වාර්තාව වැඩි දියුණු කිරීමට බලධාරීන්ට උපකාරී වනු ඇති බවද Fitch Ratings ආයතනය සඳහන් කරයි.

ඒ අනුව Fitch Ratings ආයතනය වැඩිදුරටත් සඳහන් කරන්නේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය ද ප්‍රතිලාභදායක වනු ඇති බවයි.

මේ ගුවන් මගීන්ට අලුත් බද්දකුත් ගෙවන්න වෙයි

මේ ගුවන් මගීන්ට අලුත් බද්දකුත් ගෙවන්න වෙයි

වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ ප්‍රකාශයක්

වාහන ආනයනය පිළිබඳව රජයෙන් විශේෂ ප්‍රකාශයක්