2027 අයවැය තීරණාත්මක දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද

Report

2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (20) ප.ව. 6ට පැවැත්වීමට නියමිතව තිබේ.

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගිය 12වැනිදා අයවැය කතාව ඉදිරිපත්කරනු ලැබීය.

ඒ අනුව නොවැම්බර් 13 දින සිට අද දිනය දක්වා දින 7ක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පවත්වනු ලැබේ.

ඉන් අනතුරුව අයවැය තුන්වන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වැනිදා දක්වා පැවැත්වේ.

තෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 6ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනයද ඇතුළුව සෑම දිනකම පෙ.ව. 9.30ට අයවැය විවාදය සඳහා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතය.

රජයේ විධායක නිලධාරීන් දැඬි තිරණයක - සේවා 20ක් අද සංකේත වැඩවර්ජනයක

රජයේ විධායක නිලධාරීන් දැඬි තිරණයක - සේවා 20ක් අද සංකේත වැඩවර්ජනයක

අද කාලගුණය වෙනස් වෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අද කාලගුණය වෙනස් වෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

අද මුදල් අතින් වාසි කාටද? පවුල් ජීවිතයට සහ රැකියාවට මොනවා වෙයිද? ලග්න පලාපල මෙන්න

අද මුදල් අතින් වාසි කාටද? පවුල් ජීවිතයට සහ රැකියාවට මොනවා වෙයිද? ලග්න පලාපල මෙන්න