රජයේ විධායක නිලධාරීන් දැඬි තිරණයක - සේවා 20ක් අද සංකේත වැඩවර්ජනයක

Report

2027 අයවැය යෝජනාවලියට විරෝධය දක්වමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුවට අයත් විධායක නිලධාරී සේවා 20 ක් අද සංකේත වැඩවර්ජනයක නිරත වීමට නියමිතයි.

එම වෘත්තිය ක්‍රියාමාර්ගය සඳහා ඉංජිනේරු, ආයුර්වේද වෛද්‍ය, මිනින්දෝරු, අධ්‍යාපන පරිපාලන, තොරතුරු තාක්ෂණ, දුම්රිය දෙපාර්තමේන්තුව, කම්කරු දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම ඇතුළු විධායක සේවාවන් 20 ක් මෙලෙස එම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්වනු ඇත.

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

2026 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අයදුම්කරුවන්ට විශේෂ දැනුම්දීමක් - නොවැම්බර් 30න් පසු කාලය දීර්ඝ වනවාද?

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

කැනඩාවට යන්න සිහින දකින ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක්- Express Entry යටතේ ප්‍රමුඛතාව හිමිවන රැකියා ක්ෂේත්‍ර මෙන්න

මඩකලපුව මහාධිකරණයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂක සාමාජිකයන් 8කට මරණ දඬුවම

මඩකලපුව මහාධිකරණයෙන් ප්‍රධාන දේශපාලන පක්ෂක සාමාජිකයන් 8කට මරණ දඬුවම