රට පුරා සන්නද්ධ හමුදාව කැඳවයි.

Report

මහජන ආරක්ෂාව සඳහා රට පුරා සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ආඥාවක් නිකුත් කර ඇතැයි කතා නායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (2) දැනුම් දෙනු ලැබුවා.

ඔහු මෙම ආඥාව නිකුත් කර ඇත්තේ හතළිස් වෙනි අධිකාරිය වූ මහජන ආරක්ෂක පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල අනුවය.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.

අද දිවයින පුරා පාසල් වැසෙනවා ද? - ගුරුවරුන් සහ විදුහල්පතිවරු පාසල් වල කරන්න යන දේ මෙන්න.


මේ වන විට විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සිටියි.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.

අඩු කළ බස් ගාස්තු ලැයිස්තුව මෙන්න.

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.

ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලා­කරුවාට පිහිට වෙමු.