ප්‍රතිකාරවලට දවසකට ලක්ෂ 02ක්. - සම්මානනීය කලාකරුවාට පිහිට වෙමු.
By Wayomi
සම්මානනීය කලාකරු වසන්ත විට්ටච්චි මහතා දැඩි ලෙස රෝගාතුරව KDU රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ ප්‍රතිකාර සඳහා දෛනිකව රුපියල් ලක්ෂයකට අධිත මුදලක් වැය වෙන හෙයින් ඒ සඳහා පරිත්‍යාගශීලීන්ගේ උපකාරය ඇවසිව ඇත.
ඔහුට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ‘තමරසිනෙරු’ පදනම මඟින් රුපියල් ලක්ෂ දෙකක චෙක්පතක් ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පරිත්‍යාග කර ඇමැතිවරයා විසින් ඔහුගේ සුවදුක් විමසීමට ගිහින් තිබුනේ මෙලෙසින්,
