රාජ්‍ය අංශයට නරක ආරංචියක් - බැංකුවලින් දෙන ණය අඩු වෙන ලකුණු

Report

බැංකු පද්ධතිය මඟින් රාජ්‍ය අංශය වෙත ලබා දෙන ණය ප්‍රමාණය පහළ යනු ඇති බවට අපේක්ෂා කෙරෙන බව මහ බැංකුව සඳහන් කරන බව වාර්තා වේ.

මේ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික ආර්ථික විවරණයේ (2025) දැක්වෙන්නේ රජය සතු වාණිජ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීම ඇතුළුව ප්‍රධාන ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සමඟින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා ක්‍රියාවලිය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ සහාය ඇතිව මෙය සිදුවනු ඇති බවටයි.

එසේම මහ බැංකුව විසින් රජයේ අයවැය හිඟය මූල්‍යනය වෙනුවෙන් අරමුදල් සැපයීම සිදු නොකරන වාතාවරණයක් තුළ විදේශීය මූල්‍යනය සඳහා ඇති සීමිත ප්‍රවේශය මධ්‍යයේ විකල්ප දේශීය මූල්‍යන වෙත යොමුවීමට රජයට සිදුවිය හැකි බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවේ ඉදිකිරීම් කටයුතු ගැන දැනුම්දීමක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලංකාවේ ඉදිකිරීම් කටයුතු ගැන දැනුම්දීමක්

කෙසේ වෙතත් ගෝලීය මෙන්ම දේශීය කම්පනවලට ඔරොත්තු දීම සඳහා සහ එමඟින් රජයේ මෙහෙයුම් බාධාවකින් තොරව පවත්වාගෙන යෑම තහවුරු කිරීමට ප්‍රමාණවත් මූල්‍ය ස්වාරක්ෂක පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වන බව ද සඳහන්.

සඳුදා ඉඳන් වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි - දන්සැල් දෙන අයට දැනුම්දීමක්

සඳුදා ඉඳන් වෙසක් පොහොයට දන්සැල් ලියාපදිංචිය ඇරඹෙයි - දන්සැල් දෙන අයට දැනුම්දීමක්

අද මේ ලග්නවලට රැකියාව සම්බන්ධයෙන් විශේෂයි - සියලුම ලග්නවල අය වැය විස්තරත් එක්කම දවසේ පලාපල මෙන්න

අද මේ ලග්නවලට රැකියාව සම්බන්ධයෙන් විශේෂයි - සියලුම ලග්නවල අය වැය විස්තරත් එක්කම දවසේ පලාපල මෙන්න

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්

හිතුවක්කාරී ලෙස පවත්වාගෙන යන පෙර පාසල්වලට වැට බඳී - ඇමතිනි සරෝජාගෙන් දැඩි තීරණයක්