අති උත්කර්ෂවත් ලෙස නෙළුම් පොකුණ වර්ණවත් කළ, යුද හමුදා නත්තල් කැරොල් උත්සවය - (PHOTOS)
By Sewvandhi
යුද හමුදා නත්තල් කැරොල් 2022 දෙසැම්බර් 20 දින නෙළුම් පොකුණ රඟහලේදී ඉතාමත් උත්සවශ්‍රීයෙන් පැවැත්වුණා.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගි විය.
යුධ හමුදා ක්‍රිස්තියානි සංගමයේ සභාපති මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර විසින් කැරොල් ගී සඳහා සම්භාවනීය අමුත්තන් සියලු දෙනා පිළිගනු ලැබීය.
CDS සහ සියලුම ත්‍රිවිධ හමුදාපතිවරු ද කැරොල් ගී සඳහා එක්ව සිටියහ.
එම අවස්ථාවේ විශේෂ ඡායාරූප පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |



















