ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව අද තීරණාත්මක සටනට පිවිසෙයි..
එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතව තිබෙනවා.
මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්ත නායක කේන් විලියම්සන් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
තරගය පැවැත්වෙන්නේ බැංගලූර් හි එම්. චින්නස්වාමි ක්‍රීඩා පිටියේදීයි.
අද තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙක පහතින්,

