ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට සතුටුදායක ආරංචියක්.!!!

Sri Lanka India
By Aruna Mar 08, 2023 01:48 AM GMT
Aruna

Aruna

Report

මාස කිහිපයක කාලයක් සඳහා ප්‍රදානය කළ ඩොලර් බිලියන 01ක ඉන්දීය ණය පහසුකම මේ වසර අවසානය වනතෙක් දීර්ඝ කිරීමට ඉන්දියාව සමග ශ්‍රී ලංකාව සාකච්ඡා කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඖෂධ හා ආහාර ආනයනය සඳහා ලබාදුන් එම ණය පහසුකම මේ වසරේ මාර්තු 17 වනදා අවසන් වීමට නියමිතය.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, අදාළ ණය පහසුකම යටතේ ලංකාව ඖෂධ සහ ආහාර සඳහා ඉන් භාවිත කර ඇත්තේ, තුනෙන් දෙකක ප්‍රමාණයක් බවය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now